Java කියන්නේ අද ලෝකයෙ ගොඩක්ම use වෙන programming languages වලින් එකක් කියල හදුන්වා දෙන්න පුලුවන්. Java language එක භාවිතා කරල අපිට නොයෙක් ආකාරයෙ applications හදා ගන්න පුලුවන්. උදාහරණයන් විදිහට standalone applications, mobile applications, web applications මේ වගෙ ගොඩක් ...